අපි ශ්‍රිලංකාවට අදරෙයි හරිම ආදරනීය මිනිසුන් ටිකක් මෙහෙ ඉන්නෙ.




විදෙශිය යුවලක් අර්බුදය පිළිබඳ පැවසු අයුරු

 අපි පෝලිමේ මෙතන පැය එකහමාරක් පමන සිටිනවා.මගෙ සැමියා ඊයේ පැය 3ක් හිටියා.නමුත් ඉන්ධන අවසන් නිසා හිස්ව එන්න උනා. හරිම දුක්බර තත්ත්වයක් අපි වසරක් පමණ මෙහි සිටියා.මෙච්චර ලස්සන රටක් දුක්බර තත්වයකට පත්ව තිබිම ගැන හරිම දුකයි.මේ වගේ තත්වයකට පත් විය යුතු රටක් නොවේ මෙය.


අපි ශ්‍රිලංකාවට අදරෙයි හරිම ආදරනීය මිනිසුන් ටිකක් මෙහෙ ඉන්නෙ.

0 Comments

Don't deliver a product. Deliver and experiences.

Economic Goal is a social media platform that turns your thoughts into a brand and provides only experience.