සිරිල් අය්යේ


 "සිරිල් අය්යේ  අවුරුදු දාට උබල අනිවාරෙන් ගෙවල් වල ඉන්නෙපැයි  නේද? අම්මාඅප්පාලා බලන් ඉන්නවනෙ ,යේක අපි මේ දවස් දෙක ඇදගෙන යන්නම් අපෙ සටන, අය්යල අක්කල අවුරුදු සමරල පාලොස්වෙනිදා උදෙන්ම එන්න අපිත් එක්කම රාමලාන්  බිරියානි ටිකක් කාල අතුරුපසට වටලප්පන්  රස බලන්න."

"නෑ  මොහොමඩ් අපිත් මෙතනම ඉම්මු, එකටම අවුරුද්දෙ නැකතට කිරිබත් කටක් කාලා රබන් පදයක් ගහල, හීනියට අවුරුදු උත්සවේකුත් තියාගමු.එකල්ල පහුවදාට බැරියේ එකවැරම රාමලන් බත් කන්න,"


ඉතින් ෆාතිමා අක්කෙ,පෙරේරා අය්යෙ,ශීවා මල්ලියෙ  අපේ උපාසක අම්මල අප්පච්චි ල එක්කම දාසය වෙනිදට බණ පදේකුත් අහමුකො මෙතනදිම"


"ඔන්න ඔන්න සිරිල් අය්යෙ අය්යට අමතක උනානෙ,දාහත් වෙනිදා උදේ අපේ දේව යාතිකාව ,උදෙන්ම ඉටිමලක් පත්තු කරල අපි එකවැරම මෙතනදිම ගිතීකා කියමු.."



ගෝටාගෝගමේ සංවාදෙකින්


-තිනූ-☸️🕉️✝️☪️✨🖤

0 Comments

Don't deliver a product. Deliver and experiences.

Economic Goal is a social media platform that turns your thoughts into a brand and provides only experience.